Tags : state university

රාජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල

ලෝකයේ විශ්වවිද්‍යාල රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් දෙවර්ගයකි. රාජ්‍ය විශ්වවිද්‍යාල අදාල රටේ බලයේ පවත්නා රාජන මගින් පලනය කරනු ලබන අතර, පෞද්ගලික විශ්වවිද්‍යාල යම්කිසි පෞද්ගලික පාර්ශවයක් විසින් මෙහෙයවනු ලබයි. මේම දෙවර්ගයේහිම විශ්වවිද්‍යාලවල මගින් පිළිගත් උපාධි පිරිනමන අතර, ඒවාට යම්කිසි මිලක් නියම කර තිබේ. (ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල හැර) . නමුත් පෞද්ගලික  විශ්වවිද්‍යාල ලංකාවේ අයට අරුමයකි. පෞද්ගලික  විශ්වවිද්‍යාල යන […]Read More