අද වගෙම තමයි පොඩි කලෙත් මං ටිකක් මෝඩයි..? මේ සිද්දිය වෙනකොට මට අවුරුදු 8,9 ක් වගේ වෙන්න ඇති… ඉස්සර අපිට තිබ්බා කුඹුරක්. කුඹුරු යායවල් 2ක් මැදින් පාර තිබුනා . පැත්තකින් පොඩි ඇලකුත් ඇල උඩින් පාලමකුත් තිබුනා. අපිට ඒවා තහනම් කලාප! ජීවිතේටවත් ඒකෙන් නාලා නෑ. අපිට අයිති කුඹුර පැත්ත නෙමෙයි, අනිත් පැත්ත කුඹුරට තමා මං ආසම! […]Read More
Tags : sinhala
මෙහේ පොල් හිස් සිඹින උස් සුළංතල් හිසුත් සිඹන බව විහඟුන්ට කියපංපිච්ච නොපිපුණු හවසක, පිපෙන නියගලා මල්,සැක නැතිව කෝවිලේ තියපංනියගලත් මලක් බව දෙවියන්ට කියපං… ‘අ’ යනු ගැළපුණු කප්පරක් නුඹෙ හසුන්මං ළඟ තවම තියෙනව ද අහපංයකඩ අළු වුණු භූමියක, කඩදහි කතා කුමට ද ?නුඹ නාඬ හිටපං… අපි ගිනි තියපු තැන් වල අපිම අළු වෙනව දැක්කම” උඹට මොනව […]Read More
මා දුර්භීක්ෂයකට හසුව මළගම් ගිය ආලවන්තයෙකුගේ අදෝනාව කියන්නට කැමැත්තෙමි... අසන්න හිතවත, එයද හීන වරුසාවක උත්තරීතර කතා වස්තුවක්මය පින්තාරු කරපු තරු වලල්ලක රතුපාට තරුවක ප්‍රේම කතාවකි.. පිනි වැටුනු හීන මල් තෙමුනු හවසක අදෝනාදෙන චන්ඪ මාරුතයකි.. වැහිලිහිනියන් ගීගැයූ මන්දාරම් උදයක නොසිතූ විරූ කලබල වූ මල්කැකුල මිලින වූ දුකට වැලපෙන එක් ප්‍රේමවන්තයෙකි, ඉහිලුන් නොදෙන හීන ලෝකයක බොරපාට කදුලු […]Read More
නේත්‍රා රක්ත කදුලු පිපාසික ප්‍රේම ගින්න හද අවුලා හඩලන දුමාර පිරි කඩතොලු හදවතකී දේවී ගින්නේ දවනා සිත රාගී තොල් සායම් මැකි අවපස රලු මුව නාරී නුවන් ගෙන එන පාපී සිතක දවන අලු නිවෙනු නොදී යලි හෙලන සුසුම් උනුසුම් රාගී චන්ද්‍ර හෝරාව ගෙනෙන සීතලට උනුසුම් දියවී හද පෑරී තිසරු රගන සරු විලට පින්න ඉස තබන හාදු […]Read More
මොණර කොල වලට ඔට්ටුවෙන ජීවිත අතර සිල්ලර කාසි වලින් නෝට්ටු මවන ජීවන රොඩ් එකේ පර්මිට් නැති ජීවිත…….. ටර්න් එක එනකම් ඉරණම් ගමනට හඩගා දුවන අරගල දිවියක දාමුගුරු හෙළ හෙළ බඩගිනි නිවන තාත්තා නුඹයි මතුවට දොස්තර පුත්තු පතන……… ද ූලි දුම් රැලි මැද මහ රෑ නිදන නයිට් පාර්ක් වාරයේ අඳුරෙම දුවන දෙකකුල් ගැහී ගැහී බෝ දුර […]Read More
නිධාන කතාව : “උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා සඳහන් කළේ, මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවයි. මීට අමතරව මෙරට සියලු පුරවැසියන්ට […]Read More
වැපිරූ ගොයම නෙළා ගන්නට බැරිව ඇති නොසිතූ කාලෙක වස් දහසක් සේය වැදී අකලට වැනසී ගොයමට පණ දෙන්ට නොහී මග දුටු කලෙක නුඹේ සිනහව සිතට ඇති අරලිය කිනිත්තක් වේ අත්තක පහළ පිපිලා සුදට පුදසුන වෙත යන ගාන කොහොම යමුද පුන් පෝයක් ඇති ලෙසට අමාවකයි අද පුන්සඳ නැති ගාන සයුරට බැසිමි වාරකනක් මග ඇරලා රුවලක් දැම්මෙ සුළං […]Read More
ඉකුත් පෙබරවාරි මස අගදී පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීය. විදේශයකින් අප රට ආක්‍රමණය කළ කොරෝනා භීතිය නොවන්නට මේ වන විට මැතිවරණ උණුසුම අවසන්ව නව පාර්ලිමේන්තුවක් පත්ව ඇත. කොරෝනා බාධකය මධ්‍යයේ වුවද නාමයෝජනා භාරගැනීමේ කටයුතු මැතිවරණ කොමිසම විසින් සාර්ථකව සිදුකර ඇත. වසංගතය නිසා මැතිවරණය පවත්වන දිනය කල් දමනු ලැබූ අතර මැතිවරණ ප්‍රචාරණ කටයුතු, රැළි ආදියට තහංචි වැටිණ. […]Read More
හිත ඉල්ලනවා උඹවම කොච්චර එපා කිව්වත් තාමත් මේ හිත ගැස්සෙනවා උඹේ නමින් හැම මොහොතක… මම දන්නවා ඒක උඹ දන්නවා කියලා ඒත් උඹ නොදන්නවා වගේ ඉන්නවා මට ඕන කලේ උඹත් එක්ක යන්න ඔව් ලොකු දුරක් උඹත් එක්ක… මම උඹ ලග වැදවැටුනේ මට උඹ ඕන නිසා ඒත් බාල්දු වුනේ මගේ ආදරේ විතරයි ඇහෙන මානෙක ඉන්නවනම් වරෙන් විගහට […]Read More
උල්පත වුවත් ගඟකට මුල් දියත්තගඟ ගලනවාමයි හැර දිය කඩිත්තප්රේමය පාඩමයි නුඹ ගෙන් උගත්තදුක් ගීයක මුල් තනුවට නිමිත්ත දෑතින් වැළඳ ගනු බැරි තරමට විසලගඟ දිය දහර නුඹ ගොළු හදවත නිසලතනි අයිතියට නතු කරගනු බැරි කලටඅල්තීනායි මේ දුක කියනේ නුඹට මතකය කපුරු මෙන් අවුලාලනු කෙලෙසඅළු වත් ඉතිරි වෙනවාමයි හද කොනකදුටුවත් නුදුටු සේ බැලුවත් නුඹ අහකමා ගැන මතක […]Read More