Tags : lost

රාග මන දොල නුබේ නෙතු මත සෙවුවේ ආලය සමග පේවී…

නේත්‍රා රක්ත කදුලු පිපාසික ප්‍රේම ගින්න හද අවුලා හඩලන දුමාර පිරි කඩතොලු හදවතකී දේවී ගින්නේ දවනා සිත රාගී තොල් සායම් මැකි අවපස රලු මුව නාරී නුවන් ගෙන එන පාපී සිතක දවන අලු නිවෙනු නොදී යලි හෙලන සුසුම් උනුසුම් රාගී චන්ද්‍ර හෝරාව ගෙනෙන සීතලට උනුසුම් දියවී හද පෑරී තිසරු රගන සරු විලට පින්න ඉස තබන හාදු […]Read More

අමතක මතක….

වහිනකොට ලොකු වැස්සක් හිතට ආවෙම මහ අමුත්තක් ඉදහිටවත් මතක් නොවෙන්නම අමතක කරපු මතකයක්…. ඒ්ත් මේ කරුම වරුසාව මට මතක් කරන්නෙම හෙණ ගහපු ඒ් අතීතයමයි…. -තිවන්තිකා අතපත්තු@සද් එඩෙර Spread the love!            Read More

බලා සිටිමි ඔබ එනතුරු…

සීතාවක පුරවරේ නටඹුන් අතරේ… කටු පිරුණු උණ පඳුර – ළඟ හිටියා අප දෙදෙනා… පිරිමැදිමි… සීරුනේ අත නෙවේ හුදෙකලා මගේ හිතයි ඉදිරිපස වෙල් යාය පුරන් වී දුක් බරයි එනමුත්… මතකය මල්වරව යළි යළිත් පුබුදුවයි පෙර දිනෙක පැමිණි සේ ඔබ ඒ ද මා ළඟට බලාසිටිනෙමි තාම සීතාවක උයන් කොණ By – H. Rajakaruna Spread the love!            Read More

නික්ම ගිය පියා‌ණෙනි!

පා පොඩි නගා ඇවිදින්න අත දුන්නු නැණ නුවණ පෞරුෂය දායාද කොට දුන්නු වැටෙන විට නැගිටින්න නිබඳවම දිරි දුන්නු දහමින් යහපතින් සිප්සතින් මග පෙන්නු ………… දයාබර පියානණි අවසන් සුසුම් පොද බුදු වදනෙ මුදු පහස ලැබ නික්ම ගියෙ ළසෝ ගිනි දල්වමින් යළි දිනෙක නොඑන්නටම කාරුණික සිනාවන් බහුශ්‍රැත කතාවන් නොඇසේවි නොපෙනේවි මින් පසු……. මඟ බලා නොසිටීවි….. අප එනතුරු […]Read More

ඇදිරිනීතියට වඩා දිග ප්‍රේමයක්…

ඔයා මාත් එක්ක කතා නොකර ඉදලා හරියටම අදට මාස 8ක්. මේ හැමදේම වුනේ මගේ වරදින් කියලා මම දන්නවා. ඒත් ඔයා මේ තරන් දරුණු තීරණයක් ගනිවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. කැම්පස් එකේ තල් වැට ලග වාඩිවෙලා දෙන්නට දෙන්නා තුරුලුවෙලා ගනිපු සෙල්ෆි වලින් ෆෝන් මෙමරි එක් වගේම, අපි දෙන්නගේ ආදරණීය මතකයන් වලින් හදවතේ හර්ඩ් ඩිස්ක් එකත් […]Read More

The Portal

It was still late winter, snailing its way to early spring. You could trace the moist path of the days dragging on and on in search of a feast of sunlight. Mornings set up the fashion trend of the week (sometimes of the whole month) as they dressed up in gloomy, mossy greyish-green coats. Afternoons […]Read More

Aching soul

Touch my aching soul, once more. As I scream within my core… No one knows The horrors galore. Raging within my glow. Yes I glow,…. in the dark I glow. In the pale moonlight I roar. But asleep , by the break of dawn. Then I pick up all the pieces, Fix my high heels […]Read More

ඇගේ ලිස්ට් එකේ මම අන්තිමයා වූයෙමි

ආදරය මහ පුදුමාකාර දෙයකි.ආදරය සුන්දර වරදක් බවද ඇතැම්හු පවසති.ආදරය ගැන මට ඇත්තේ අල්ප දැනුමකි.එහෙත් අදටත් මා ආදරය උපරිමයෙන් විදින අයෙකි. මේ සටහන ප්‍රබන්ධි ගැනය.තවදුරටත්  කියනවානම් මගේ ජීවිතය වෙනස් කළ තැනැත්තිය ගැනය.ප්‍රබන්ධි මට මුණ ගැසෙන්නේ වසර පහකට පෙරය.ඒ ද මහ පුදුමාකාර අකාරයකටය.ආදරය ද මහ පුදුමාකාර බව මා කලින් පැවසුවේ එබැවිනි.මුණ ගැසී මාස පහකට පසු අපි එකිනෙකාට ආදරය […]Read More

අහිමි ඇය…….

මං අන්තිම දවස්වල බණ්ඩාර සර් ගේ පන්ති ආවේ උබව බලන්න. බාගෙට අවුල් වුණ උබේ කොන්ඩෙට යටින් උඹේ මූණ පේනකොට,මං ඒකට හරි ආස කලා. හැමදාම පංති තියන දවස්වලට කොහුවලට හොරණ ඉඳන් බස් එකේ ආවට පස්සේ, ඒ මහන්සිය වාශ්ප කලේ උඹේ අහිංසක ඇස් දෙක. කැලණි හෝල්ට් එකෙන් බැහැලා කහඉර මාරු වුණ වෙලාවේ ඉඳලම මං හොයන්නේ උඹව. මට […]Read More

Winter

In silence I see a shadow, Drift through the summer storm Ghostly manners, so defining A secret that once was known   I reached out to touch the shadow Since it now had gained a form But it drifted like a lightning, And made me move along.   My feet now learning and speed defining, […]Read More