Tags : Heartbroken

හමුවේ ද වසන්තය…

පතුලක් නොපෙනෙන ලොව ගැඹුරු ම තැන  මංමුලා වී ඒ මේ අත වැනෙන………….  සොයා යන්නට දැරුව ද වෙර  එහෙත් හමු නොවන…………… නිවී ගිය ප්‍රභාව  යළි දල්වන්නට හැකි වේ ද දෙන්නට මද එළියක්  ඒ මියුණු තරුවට…………….  සරතැස නිවා සනහන්නට  හැකි වේ ද දෙන්නට දිය පොදක්  කතරට……………… Spread the love!            Read More

Aching soul

Touch my aching soul, once more. As I scream within my core… No one knows The horrors galore. Raging within my glow. Yes I glow,…. in the dark I glow. In the pale moonlight I roar. But asleep , by the break of dawn. Then I pick up all the pieces, Fix my high heels […]Read More

ඇගේ ලිස්ට් එකේ මම අන්තිමයා වූයෙමි

ආදරය මහ පුදුමාකාර දෙයකි.ආදරය සුන්දර වරදක් බවද ඇතැම්හු පවසති.ආදරය ගැන මට ඇත්තේ අල්ප දැනුමකි.එහෙත් අදටත් මා ආදරය උපරිමයෙන් විදින අයෙකි. මේ සටහන ප්‍රබන්ධි ගැනය.තවදුරටත්  කියනවානම් මගේ ජීවිතය වෙනස් කළ තැනැත්තිය ගැනය.ප්‍රබන්ධි මට මුණ ගැසෙන්නේ වසර පහකට පෙරය.ඒ ද මහ පුදුමාකාර අකාරයකටය.ආදරය ද මහ පුදුමාකාර බව මා කලින් පැවසුවේ එබැවිනි.මුණ ගැසී මාස පහකට පසු අපි එකිනෙකාට ආදරය […]Read More

නික්ම ගොස්

සිනා සැරිසරන මුවග සගවා කදුළු නෙතු තුල අහිමිවූ ප්‍රේමය පණ අදින දමා සිත යට අදුරු මුල්ලට තබන විට පියවර අනාගතයට බියවද්දන සිහින අතීතය අරුමය අමතක නොවන තැන මිහිදන් කල මතකයේ රිදිල්ල කෑ ගසා හඩන වදන් වල සැර ඇසේ නම් අහගන්න සදහටම නික්ම ගොස් හමාරයි අතීතය ෆාතිමා බෙසූනා Spread the love!            Read More

වර්තමාන සමාජය සහ කෙල්ලන්

අපේ සමාජය කෙල්ලො දිහා බලන්නෙ හරිම පටු විදියට. කොයි සමාජ මට්ටමේ ජීවත් උනත් තරුණ ඕනෙම කෙල්ලෙක් ආසයි ලස්සනට ඇදලා ඉන්න. අළුත් අළුත් මෝස්තරයෙ ඇදුම් ඇදලා , අඩි උස slippers දෙකක් දාලා පාරට බැස්සොත් එක්කො ඒ කෙල්ල posh වෙන්න දගලන කෙල්ලෙක් එහෙමත් නැත්තන් කෑල්ලක්….office යන්න උනත් කොටට ඇදලා අඩි උස දැම්මොත් makeup දැම්මොත් අන්න ඒකි බඩ්ඩක්….කොල්ලෙක් […]Read More