මම හැමදාම මහ මුහුදට ආස කළා. මං නිදහසේ ඔහේ සිතිවිලි එක්ක ඉන්න ආසම තැන උනේ මහ මුහුද. ඒ ගුප්ත රළුකමට මං හැමදාමත් ආදරේ කළා. මං සමුද්රව මුලින්ම දැක්කෙත් ගෝල්ෆේස් එකේදී. එතකොට අපි කැම්පස් ෆස්ට් ඉයර්. එදා සමුද්රලගේ සීනියර් බැච් එක අපිව අරන් ආවේ ලෝටස් පාර ළඟ පිකට් එකට. කදුළු ගෑස් කාගෙනම අපි නතර උනේ ගෝල්ෆේස් […]readmore