මහජන සම්බන්දතා කියන්නේ විශාල ව්‍යාපාරයක්, 2011 වෙනකොට ඇමරිකාවේ විතරක් PR Agency 7000ක්ට අසන්න ගානක් තියනවා. මේ ආයතන ඉතා විශාල සමාගම්, ප්‍රසිද්ධ චරිත, විවිද සංවිදාන වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිරූපය ඉහල නංවන වැඩපිළිවෙලවල් වල නිරත වෙනවා. නළුවෙක් හෝ නිලියක් ඔවුන්ගේ චිත්‍රපටියක් ගැන කතා කරන අතරේ, ගායකයෙක් ඔහුගේ අලුත්ම සින්දුවක් ගැන කතා කරන අතරේ කොටින්ම ඉතා විශාල ව්‍යාපාරයක් ඔවුන්ගේ […]Read More