“ගී කව් සරස” – මෙල්රෝයි ධර්මරත්න නව පරපුර ‘මෙල්රෝයි ධර්මරත්න’ නාමය ඉතා හොඳින්ම හඳුනනවා යැයි කියන්නට අපහසු ය. නමුදු හැට හැත්තෑව දශක තුළ නම් ‘ධර්මරත්න සහෝදරයෝ’ කණ්ඩායමේ නාමය සංගීතයට ආදරය කළ කිසිවෙකු නොදැන සිටින්නට ඉඩක් නැත. සංගීතය පිළිබඳව කිසිඳු ක්‍රමවත් න්‍යායාත්මක දැනුමක් නොලැබුවත් සිය සහජ කුසලතාවයන් හා ප්‍රායෝගික සංගීතමය අත්දැකීම් සුහුරු ලෙස සම්මිශ්‍රණය කරමින් සංගීත […]