“Move fast and break things. Unless you are breaking stuff, you are not moving fast enough” – Mark Zuckerberg A former Harvard science student Mark Zuckerberg turned the path of technology towards an amazing view by launching the Facebook along with a few friends. Facebook became the most popular social network in the world in […]readmore
Introduction A business survives on a key component of driving constant sales. Money will be talking when you once own a business. Therefore, it would be an essential need to “market” the business to make better profits. Back in the day, people used to market their items via an ad in a daily newspaper. Fast […]readmore
රාමසාන් පදයේ නිරුක්තිය සොයා යාමේ දී නොයෙකුත් පද සාදනයන් හමු වේ. නමුත් මූලය එක ය. ඉස්ලාමයේ දී දෙවියන් හදුනවන එක් වදනක් ලෙස රාමඩාන් (Ramadan) යන අරාබි පදය යොදා ගැනේ. සුන්නි, ෂියා හා සෙයියදි යන සෑම ඉස්ලාම් නිකායික මූලාශ්‍රයකට ම අනුව ලුනාර් (චන්ද්‍ර) මුස්ලිම් දින දර්ශකයේ නව වන මාසය රාමඩාන් මාසයයි. පර්සියන් භාෂාවෙන් අරාබි ‘ඩ’ අකුර […]readmore
There is a higher rate of accidents caused by drowsy drivers. But no preventive method has been found so far. And this is developed as a solution for that. This is a face detection system that can identify whether your eyes are open or closed. Simply this can detect whether you are sleeping or not. […]readmore
Methods used:cv2.CascadeClassifier().detectMultiScale()Cascade classifier is a class to detect objects in a video stream. Likewise we can use .load or .detectMultiScale functions as well. .load is to load a .xml classifier file. It can be either Haar or an LBP classifier. And .detectMultiScale is to perform detection.cv2.VideoCapture()This is the default constructor capture the video. And can […]readmore
ජයලත් මනෝරත්න නම් චරිතය මා ප්‍රතමයෙන්ම සජීවීව දකින්නේ රාජකීය විදුහල් නාට්‍ය කාමරයේ දීය. මගේ කුඩා කල පටන් තිබූ නාට්‍ය උණට පින් සිදු වන්නට එතුමන්ගෙන් නාට්‍ය නම් වූ විසල් විෂයයෙහි අකුරක් හෝ උගනින්නට වරම් ලැබීම පිලිබඳ මම හදවතින්ම සතුටු වෙමි. මනෝරත්න නම් අසහාය චරිතය පිළිබඳව අප සිත්හි මවාගෙන සිටි දැවැන්ත චිත්ත රූපය හමුවේ එතුමන් නාට්‍ය කාමරයට […]readmore
මාතෘත්වයෙන් තොර පැවැත්මක් ද පැවැත්මෙන් තොර ලෝකයක් ද ශූන්‍ය ස්ථානයෙහි ලා සැලකිය යුතු ය. මෙතෙක් කලකට ලොව පහළ වී ඇති කවර දර්ශනවාදයකින් වත් මේ අන්‍යොන්‍ය සම්බන්ධතාව යටපත් කර නැත. මන්ද යත්, බිජුවට නැතිව අස්වැන්නක් නොමැත්තා සේ මාතෘත්වය නැති දුහිතෘත්වයක් නැති බැවිනි. ලෝක ශිෂ්ටාචාරගත මානවයා කලින් කලට මාතෘත්වයට ආරෝපණය කළ වටිනාකම හා සැලකීම නොයෙක් මුහුණුවර ගනු […]readmore
“Reading makes a full man” said English philosopher Sir Francis Bacon and no truer words were said than these because reading can enriches your knowledge and you will directly exposure to the world and learn new things. As you read, you put yourself in the characters’ shoes. Your brain goes beyond the words on the […]readmore
So we decided to conduct a competition over social media in the last week and half and it was all about reading books!!! We asked our readers to send in a cover of the best book/s they have read along with a caption of the book and what their thoughts are on it! The competition […]readmore
“ගී කව් සරස” – මෙල්රෝයි ධර්මරත්න නව පරපුර ‘මෙල්රෝයි ධර්මරත්න’ නාමය ඉතා හොඳින්ම හඳුනනවා යැයි කියන්නට අපහසු ය. නමුදු හැට හැත්තෑව දශක තුළ නම් ‘ධර්මරත්න සහෝදරයෝ’ කණ්ඩායමේ නාමය සංගීතයට ආදරය කළ කිසිවෙකු නොදැන සිටින්නට ඉඩක් නැත. සංගීතය පිළිබඳව කිසිඳු ක්‍රමවත් න්‍යායාත්මක දැනුමක් නොලැබුවත් සිය සහජ කුසලතාවයන් හා ප්‍රායෝගික සංගීතමය අත්දැකීම් සුහුරු ලෙස සම්මිශ්‍රණය කරමින් සංගීත […]readmore