Vihanga Pasan Patabendi

තවුසා සහ ලියතඹරා

ලියතඹරා :රති යදමින් මුදු සුවයෙන් කළඹවමීසති පහසින් බැඳි දැහැනින් පුබුදුවමීලිය තඹරමි නෙතු සිරියෙන් සනසවමීනුඹ වසඟෙට ගනු රිසියෙන් පැමිණියෙමී… තවුසා :සහසක් උදුල තරුමල් පිපි අඹර යටඅහසක් උසට විඳි කඳුලැලි නිවමි හෙටදහසක් කුසුම් සුපිපෙන මෙම වනය වටවෙනසක් නොමැත නුඹ පරවෙන මලකි මට… ලියතඹරා :නුඹ රවටන හිත අදහස කොණක නැතීගත සැනසුම නම් දෙනු හැක එමට ඇතීඔය දැහැනින් මිදි […]Read More

අරුන්දතිය

වින්දා මෙනි දිවසිරි සරතැස නේනූබැන්දා වැඩි අතැඟිලි සියුමැලි රේණූරන්දා මුව නළලත අඩසඳ පීනූකැන්දා යමි හඬවමි මංගල සීනූ… සසරක් නොහැර මා තනියට සිටිය පෙමමෙතුවක් කලක් දුනි දිවියට රසය අමඅහසක් මදිය එය කුමකට කරමි සමඅතරක් නැතිව නුඹ වෙත පෙම් කරමි මම… සුපෙම්වතිය හද සොම්නස කිරුළු දැරූහැඟුම්වතිය සුලු දෙයටද කඳුළු පිරූසරස්වතිය මගෙ හදවත එකලු කෙරූඅරුන්දතිය සිත කළුවර කෙරුව […]Read More

අසම්මත

ගඟක් බැඳුනි සෙනෙහස සාගරය තලේළහිරු දකින සඳරැස ආලයක ගිලේබඹරු රැඳෙන මොනවට මානසය විලේමලක් කිමද මලකට ආදරය කලේ… සඳත් තරුත් කිසි නුහුලන නර නින්දාඑදත් අදත් අප සවනත නිති වින්දාගතත් සිතත් මගෙ සියුමැලි වැඩි හින්දාගලුත් මුලුත් ගෙන හදවත උන් බින්දා… ඉරගල වැටෙන දුක්බර ගනඳුරු ජාමේකළුවර ගලන විල්තෙර ගෙලබැඳි දාමේසැළලිහිණිය පෙම් කවිමල් නැති ජාමේඋලලේනියෙ උඹ හඬපන් රෑ යාමේ… […]Read More

පාසල් පෙම

පින්බර වතේ දිවසිරි නිරතුරු විඳිමිකින්නර ලඳේ කිඳුරිඳු වෙන්නෙමි පතමිපෙම්බර නගේ නුඹෙ හද ජයගමි දිනමිදුම්බර හිතේ ඔය කඳු තරණය කරමි… දෙනුවන් හොවමි බිඳ නාලිය අඳුරු එමිපෙරුමන් පුරමි තුරු කාලය සතුරු නිමිසිහසුන් හොබමි නුඹ ආලය සොඳුරු හිමිදස්කොන් නොවෙමි මම සාලිය කුමරු වෙමි… විකසිත දෑස සැඟවූ පෙම් රහස අගේගංතෙර දෑල සිරවී ඇති ඉවුරු වගේනවදැලි හේනෙ තැනවූ නව පැලක […]Read More

මධුසමය

මුදු සුසිනිඳු අතැඟිලි දිව ලොවක සුව මෙනීමුතු සළුපට ගිලිහෙන විට තිසර පට තුනීපෙම් මුවරඳ දැවටෙන කල ලවන් මත දැනීවෙන කුමට ද අමයුරු රස විළඳ මී පැණී… මන්මත පුරා මන්මද වෙස් ගතෙහි වෙලාමල්පෙති දවා උණුහුම දස් දෙසෙහි ගලාරොන්රස උරා වුවනත හිස් ලවන් පෙලාහංකිති කවා බඹරිඳු මල් කිනිති තලා… සුරඟන මා පියබඳ මනනඳ සබඳසිඳගන නුඹ පුන්සඳ මනරඟ […]Read More

ආලෙන් බැඳුණු හැටි මතකද අපි බාලේ…

පි : යායෙන් ගෙනෙන ගෙතු ලස්සන මල් මාලේමාතෙන් රැගෙන නුඹ ගෙලවට බැඳි තාලේරාසෙන් මවෙත පෙම් කවිමල් කියු කාලේ ආලෙන් බැඳුණු හැටි මතකද අපි බාලේ… ගැ : විල්තෙර නියර අද්දර මැද වතුසුද්දකඩමණ්ඩියේ මතකය හිත පිරිමැද්දමාමෙන් නුඹත් පෙම් බැඳි ඒ ගම්බැද්දඅයියණ්ඩියේ හැරයමි පෙම පරසිද්ද… පි : බඹරෙක් කොහිද මල් නැති මිහිකත බැඳුණුකුසුමක් මොටද නැති පිය සුවඳක ගිලුණුගිජිඳෙක් මොටද […]Read More

Lesbianism (සාහිත්‍යයේ නුදුටු තැන් පිරික්සීමකි)

සමහර මාතෘකා සංවේදීය. ලිවීමේ දී සැලකිලිමත් විය යුතුය. හේතුව නම් අධ්‍යාපනික හෝ සාහිත්‍යමය දෑ, ජුගුප්සාජනක දේ සැටියට දැකීමට සමහර සිත් පෙළඹීම ය. එහෙයින් සංයමයකින් යුතුව, ස්ත්‍රී සමලිංගිකත්වය හා සබැඳි නුදුටු සාහිත්‍යයක තතු මෙසේ ගෙනහැර පාමි. Lesbianism යන නම නිර්මාණය වන්නේ එක්තරා කිවිඳියක් නිසාවෙනි. අැය Sappho ය. ක්‍රි.පූ. 610 – 580 කාලයේ ජීවත් වූ ඇයගේ වාසස්ථානය […]Read More

ඇය වෙයි මගෙ පැණි වරකා…

අමාවකට දිලිසෙන පුන්සඳ වාගේ සදාතනික රසයකි අම පැණි වාගේ ඉඩෝරය ට ආකාහේ වැහි වාගේ රන්මැණිකා ලියතඹරා මල වාගේ රන්එතනගෙ පොඩි දුව ඒ රන්මැණිකා හිරිමල් වියේ සිට මා බැඳි පෙම සලකා බහ දුන්නේ වැට ලඟ හිඳ ගස ගොරකා දිව ඔසු කිම, ඇය වෙයි මගෙ පැණි වරකා සුදට තිබුණු මගෙ මූණත් කළු වෙච්චි පෑල දොරින් සල්ලි බාගෙ […]Read More

මසිත ඇතේ ආදරයක් කියම් කෙසේ

මල් හිනැහී පිපී නටයි බෝවිටියේ මට ගෙපැලේ සුවය ගෙනේ කිරිමැටියේ වසඟ කරන් මා ‍දෙනෙතේ සිව්සැටියේ ලියක් සිටී සඳවරුණා හදකුටියේ පෙම් වදනින් මා සැනසූ කෝමලියේ දෙනෙත සොරා සැඟවී ගිය ආල ලියේ මගේ ලයත් කූඩු කරපු මනාලියේ මහද රැගෙන කොයි යනව ද කිරිල්ලියේ දිව ලොව සිරි ගෙන ඒ දෙවඟනක් වගේ ඔබයි සොඳුර ආදරයක ගෙනා අගේ සිතක් රැගෙන […]Read More