පරාජයේ ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලනයෙන් පසු ක්‍රීඩා කල පළමු තරගවලිය පරාජය විය. අපට තිබු අවසන් බලාපොරොත්තුව වූ 20-20 තරගවලියේ අවසන් තරගයත් අවසන් මොහොතේ ගිලිහී ගියේය. ජ්‍යෙෂ්ටයින් අසාර්ථක වූ නවක ශ්‍රී ලංකා කණ්ඩායමත් අත්දැකීම් බහුල පකිස්තානු කණ්ඩායමත් දෙස බැලීමේදී මෙම පරාජය ගැන අප පුදුම වියයුතු නැත. ජයග්‍රහණය කෙසේ වුවත් පරාජයෙන් ගැලවීමට තිබු ටෙස්ට් තරගවලියත් නායකයාගේ […]Read More