යාල්පානම් සිප් කෙතේ අපි අතරමං

සැනසෙන්න නුබෙ සුවද ඇති කල්පයක්… නුබ නැතුව දුර ඈත අපි ගිය වගක්…. වැටහෙන්නෙ නැහැ තවම එය සිහිනයක් … දෙවිදුනේ දුන් වරම් මට මහමෙරක්… මතකයන් පිරුණු සිත අද නිසොල්මන්… යහලුවන් අද නොමැත උන් දුර ගිහින් … එක තැනක කොටු වෙලා සිත නොසන්සුන් … යාල්පානම් සිප් කෙතේ අපි අතරමං … By Chamila Witharanage Spread the love!            Read More

Winners of #LiyamuBookQuoteChallenge

So we decided to conduct a competition over social media in the last week and half and it was all about reading books!!! We asked our readers to send in a cover of the best book/s they have read along with a caption of the book and what their thoughts are on it! The competition […]Read More

බලා සිටිමි ඔබ එනතුරු…

සීතාවක පුරවරේ නටඹුන් අතරේ… කටු පිරුණු උණ පඳුර – ළඟ හිටියා අප දෙදෙනා… පිරිමැදිමි… සීරුනේ අත නෙවේ හුදෙකලා මගේ හිතයි ඉදිරිපස වෙල් යාය පුරන් වී දුක් බරයි එනමුත්… මතකය මල්වරව යළි යළිත් පුබුදුවයි පෙර දිනෙක පැමිණි සේ ඔබ ඒ ද මා ළඟට බලාසිටිනෙමි තාම සීතාවක උයන් කොණ By – H. Rajakaruna Spread the love!            Read More

ඉලව්වේ හඳහන ට ඌන පූරණයක්!

https://bit.ly/ilawwe_handahana ලිපිය හා සබැඳේ! කට්ට කා ඩැහැගත් උස අත්තේ පිපි මල රැක ගත්තෙ සෙනෙහෙන් පොඩි වෙන්නවත් නොදී වෙලා ගත් ඒ මල මුලාවේ අන්දකාරයේ පායපු නොපෙනෙන තරු කියූ බොරුබස්… හිරු පායලා සොයයි හැම අත ගසාගෙන ගිහින් නොපෙනෙන දුරකට.. අනේ රැවටිලා හොඳටම කෙහෙල්මල් හඳහනට… ලේඛකයා නිර්නාමිකයි. Spread the love!            Read More

A day out with #writeoff winners!

After the successful completion of Sri Lanka’s first ever online blogging competition, we decided to have a day out with the winners! Saturday morning at Arcade Colombo, first came Hiran, the first place winner with a big grin on his face. We got to know he is currently an undergraduate. He had got to know […]Read More

#WRITEOFF – Winners Announced…

Ladies and gentlemen, we take this opportunity to introduce you the winners of the first ever Sri Lankan blogging competition which was organised by liyamu.lk. Congratulations and well done indeed to all the winners!!! Note: We will contact the winners personally to arrange the distribution of prizes. [ecko_alert color=”gray”]WINNING STORIES[/ecko_alert] 1.  රස්තියාදුකාරයා – Hiran Herath 2. හදේ පැතුමක්…. – Yashmika […]Read More

Launch of Liyamu!

ලියමු.lk  වෙත ඔබ ව සාදරයෙන් පිළිගනිමු! ලියමු.lk මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එක් ප්‍රධාන පරමාර්ථයක් සහිතවයි. එනම් සකල ශ්‍රී ලංකාවාසී බ්ලොග්කරුවන් සියලු දෙනා සඳහා එක් වේදිකාවක් සකස් කිරීමටයි. ඔබගේ වටිනා අදහස් ලෝකයා වෙත ගෙන යාමේ ක්‍රියාවලිය අප විසින් අපගේ විවිධ සමාජ ජාල වෙබ් අඩවි හරහා සිදු කරන්නෙමු. මෙම ව්‍යායාමයේ අපගේ අවසන් අභිලාෂය වන්නේ සියලුම ශ්‍රී […]Read More