Hiran Herath

රස්තියාදුකාරයා

රස්තියාදුකාර හීන වලට සිල්ලර වලින් වටිනාකම් හොය හොයා ඉන්නකොට, උඹ ඩොලර් වලින් තිබ්බ ලන්සුවට හිත ගැස්සිලා ගියා. ඉස්සර ගොන්මං වෙලාවට ගුරු පාරෙ බෝක්කුව උඩින් ඉදගෙන රතු වෙච්ච අහසෙ කූඩු හොයාගෙන යන කුරුල්ලො දිහා බලාගෙන මටත් උන්ට වගේ ඉගිල්ලෙන්න අත්තටු තිබුණ නම් කියල හිතපු මං දැන් ඩිස්කො ලයිට් මැද්දෙ  අවසිහියෙන් නටනවා.. නෑ පැද්දෙනව.. ඒකත් වෙන එකෙක්ගෙ […]Read More