Chathura Pradeep Bandara

https://plus.google.com/106698397447404707933

තරුණ ලේඛකයෙකු ලෙස මා උනන්දු වන මාතෘකා වන්නේ නාට්‍ය හා සිනමාව ඇතුළු කලාව සහ සංස්කෘතියයි. කවදා හෝ දවසක මගේ ලිවීම රටේ කලාවේ දියුණුවට ඉවහල් වනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව මම ඒවා දිගටම ලියමි.

නන්දනී මට වෙඩි තියපං!

මෙහේ පොල් හිස් සිඹින උස් සුළංතල් හිසුත් සිඹන බව විහඟුන්ට කියපංපිච්ච නොපිපුණු හවසක, පිපෙන නියගලා මල්,සැක නැතිව කෝවිලේ තියපංනියගලත් මලක් බව දෙවියන්ට කියපං… ‘අ’ යනු ගැළපුණු කප්පරක් නුඹෙ හසුන්මං ළඟ තවම තියෙනව ද අහපංයකඩ අළු වුණු භූමියක, කඩදහි කතා කුමට ද ?නුඹ නාඬ හිටපං… අපි ගිනි තියපු තැන් වල අපිම අළු වෙනව දැක්කම” උඹට මොනව […]Read More

තල මල පිපී කිම

ජයලත් මනෝරත්න නම් චරිතය මා ප්‍රතමයෙන්ම සජීවීව දකින්නේ රාජකීය විදුහල් නාට්‍ය කාමරයේ දීය. මගේ කුඩා කල පටන් තිබූ නාට්‍ය උණට පින් සිදු වන්නට එතුමන්ගෙන් නාට්‍ය නම් වූ විසල් විෂයයෙහි අකුරක් හෝ උගනින්නට වරම් ලැබීම පිලිබඳ මම හදවතින්ම සතුටු වෙමි. මනෝරත්න  නම් අසහාය චරිතය පිළිබඳව අප සිත්හි මවාගෙන සිටි දැවැන්ත චිත්ත රූපය හමුවේ එතුමන් නාට්‍ය කාමරයට […]Read More

සියලු රස මැවූ සංගීතවේදියා ‘මෙල්රෝයි’

“ගී කව් සරස” – මෙල්රෝයි ධර්මරත්න නව පරපුර ‘මෙල්රෝයි ධර්මරත්න’ නාමය ඉතා හොඳින්ම හඳුනනවා යැයි කියන්නට අපහසු ය. නමුදු හැට හැත්තෑව දශක තුළ නම්  ‘ධර්මරත්න සහෝදරයෝ’ කණ්ඩායමේ නාමය සංගීතයට ආදරය කළ කිසිවෙකු නොදැන සිටින්නට ඉඩක් නැත.  සංගීතය පිළිබඳව කිසිඳු ක්‍රමවත් න්‍යායාත්මක දැනුමක් නොලැබුවත් සිය සහජ කුසලතාවයන් හා ප්‍රායෝගික සංගීතමය අත්දැකීම් සුහුරු ලෙස සම්මිශ්‍රණය කරමින් සංගීත […]Read More