Ashani Dissanayake

ප්‍රේමයකි අ(න)ර්ථවත්.

මා දුර්භීක්ෂයකට හසුව මළගම් ගිය ආලවන්තයෙකුගේ අදෝනාව කියන්නට කැමැත්තෙමි... අසන්න හිතවත, එයද හීන වරුසාවක උත්තරීතර කතා වස්තුවක්මය පින්තාරු කරපු තරු වලල්ලක රතුපාට තරුවක ප්‍රේම කතාවකි.. පිනි වැටුනු හීන මල් තෙමුනු හවසක අදෝනාදෙන චන්ඪ මාරුතයකි.. වැහිලිහිනියන් ගීගැයූ මන්දාරම් උදයක නොසිතූ විරූ කලබල වූ මල්කැකුල මිලින වූ දුකට වැලපෙන එක් ප්‍රේමවන්තයෙකි, ඉහිලුන් නොදෙන හීන ලෝකයක බොරපාට කදුලු […]Read More

දොස්තර පුත්තු හදන කොන්දොස්තර තාත්තා.

මොණර කොල වලට ඔට්ටුවෙන ජීවිත අතර සිල්ලර කාසි වලින් නෝට්ටු මවන ජීවන රොඩ් එකේ පර්මිට් නැති ජීවිත…….. ටර්න් එක එනකම් ඉරණම් ගමනට හඩගා දුවන අරගල දිවියක දාමුගුරු හෙළ හෙළ බඩගිනි නිවන තාත්තා නුඹයි මතුවට දොස්තර පුත්තු පතන……… ද ූලි දුම් රැලි මැද මහ රෑ නිදන නයිට් පාර්ක් වාරයේ අඳුරෙම දුවන දෙකකුල් ගැහී ගැහී බෝ දුර […]Read More