All Stories - සියලු ලිපි

තවුසා සහ ලියතඹරා

ලියතඹරා :රති යදමින් මුදු සුවයෙන් කළඹවමීසති පහසින් බැඳි දැහැනින් පුබුදුවමීලිය තඹරමි නෙතු සිරියෙන් සනසවමීනුඹ වසඟෙට ගනු රිසියෙන් පැමිණියෙමී... තවුසා :සහසක් ...
Read More
/

අරුන්දතිය

වින්දා මෙනි දිවසිරි සරතැස නේනූබැන්දා වැඩි අතැඟිලි සියුමැලි රේණූරන්දා මුව නළලත අඩසඳ පීනූකැන්දා යමි හඬවමි මංගල සීනූ... සසරක් නොහැර මා ...
Read More
/

අසම්මත

ගඟක් බැඳුනි සෙනෙහස සාගරය තලේළහිරු දකින සඳරැස ආලයක ගිලේබඹරු රැඳෙන මොනවට මානසය විලේමලක් කිමද මලකට ආදරය කලේ... සඳත් තරුත් කිසි ...
Read More
/

පාසල් පෙම

පින්බර වතේ දිවසිරි නිරතුරු විඳිමිකින්නර ලඳේ කිඳුරිඳු වෙන්නෙමි පතමිපෙම්බර නගේ නුඹෙ හද ජයගමි දිනමිදුම්බර හිතේ ඔය කඳු තරණය කරමි... දෙනුවන් ...
Read More
/

මධුසමය

මුදු සුසිනිඳු අතැඟිලි දිව ලොවක සුව මෙනීමුතු සළුපට ගිලිහෙන විට තිසර පට තුනීපෙම් මුවරඳ දැවටෙන කල ලවන් මත දැනීවෙන කුමට ...
Read More
/

Breaking Habits

Why should it be difficult to let go of beliefs that held you back? Why should you be afraid to ...
Read More
/

TO THE SPIRITUAL SEEKERS!

Nothing worthier than stay calm and say no words,Thinking so deep, Breathing so slowly, Making embarrassed on what inside there ...
Read More

ආලෙන් බැඳුණු හැටි මතකද අපි බාලේ…

පි :යායෙන් ගෙනෙන ගෙතු ලස්සන මල් මාලේමාතෙන් රැගෙන නුඹ ගෙලවට බැඳි තාලේරාසෙන් මවෙත පෙම් කවිමල් කියු කාලේ ආලෙන් බැඳුණු හැටි ...
Read More
/

කෙල්ලෙක්

කාලෙකින් කවියක් ලියන්නට මට හිතුනත් නෑනේ දැන් මට වෙලාවක් බැදලානේ මං කසාදයක් රෙදි ටිකත් මැදලා කෑමත් බෙදලා දීලා සැමියාව පිටත් ...
Read More
/

කටු මැටි කුස්සිය!!!

සමහර පින්තූර හිත අතීතයට ඇදන් යනව කිව්වොත් 200%ක් කව්රුත් පිළිගන්න ඇත්තක්! නැහැ, ඇත්තෙන්ම අපේ ගෙදරවත්, අපේ ආච්චම්මගෙ ගෙදරවත් මේ කියන ...
Read More
/

The Many Advantages of Shared Web Hosting

One of the most popular and preferred form of web hosting on the internet today is shared web hosting. This ...
Read More
/

ආත්මාර්ථය (ඍණ) ආශාවන්!

අද වගෙම තමයි පොඩි කලෙත් මං ටිකක් මෝඩයි..? මේ සිද්දිය වෙනකොට මට අවුරුදු 8,9 ක් වගේ වෙන්න ඇති... ඉස්සර අපිට ...
Read More
/

Dear Peter Pan,

I open my windowpane in every sleepless night to see how stars show the path to that place, Neverland. I ...
Read More
/

නන්දනී මට වෙඩි තියපං!

මෙහේ පොල් හිස් සිඹින උස් සුළංතල් හිසුත් සිඹන බව විහඟුන්ට කියපංපිච්ච නොපිපුණු හවසක, පිපෙන නියගලා මල්,සැක නැතිව කෝවිලේ තියපංනියගලත් මලක් ...
Read More
/

ප්‍රේමයකි අ(න)ර්ථවත්.

මා දුර්භීක්ෂයකට හසුව මළගම් ගිය ආලවන්තයෙකුගේ අදෝනාව කියන්නට කැමැත්තෙමි... අසන්න හිතවත, එයද හීන වරුසාවක උත්තරීතර කතා වස්තුවක්මය පින්තාරු කරපු තරු ...
Read More
/

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සැබවින්ම අයිතිවාසිකම් ආරක්‍ෂණයට ප්‍රමාණවත් ද?

“Please, please…… I can’t breathe officer…... They’re gonna kill me…” මේ 2020 මැයි 25 දින මිනියාපොලිස් පොලිසිය භාරයේ සිටිය දී ...
Read More
/

ඔබත් ත්‍රස්තවාදියෙක් ද ?

ඉදිරි අවරුදු 5 රටට ඉතාමත් තීරණාත්මක කාලයක්…අතීතය පහුරු ගානවට වඩා අනාගතය ගැන සිතන්න…තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය සොයාගන්න…තම පරම්පරාවෙන් හෝ වෙනත් අයකු ...
Read More
/

රාග මන දොල නුබේ නෙතු මත සෙවුවේ ආලය සමග පේවී…

නේත්‍රා රක්ත කදුලු පිපාසික ප්‍රේම ගින්න හද අවුලා හඩලන දුමාර පිරි කඩතොලු හදවතකී දේවී ගින්නේ දවනා සිත රාගී තොල් සායම් ...
Read More
/

දොස්තර පුත්තු හදන කොන්දොස්තර තාත්තා.

මොණර කොල වලට ඔට්ටුවෙන ජීවිත අතර සිල්ලර කාසි වලින් නෝට්ටු මවන ජීවන රොඩ් එකේ පර්මිට් නැති ජීවිත........ ටර්න් එක එනකම් ...
Read More
/

සිංහලය අවසන් ද?

නිධාන කතාව : "උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් ...
Read More
/

අවාරේ

වැපිරූ ගොයම නෙළා ගන්නට බැරිව ඇති නොසිතූ කාලෙක වස් දහසක් සේය වැදී අකලට වැනසී ගොයමට පණ දෙන්ට නොහී මග දුටු ...
Read More
/
Spread the love!