Sinhala Dilmi June 17, 2020 0 503 1 minute read දිදුලමින් බැබලෙන්නෙ පිටතින් ඇතුලතින් ලෝ දිය කැකෑරෙයි ගින්දරින් පේන මානයක නොමැති පිලිතුරක් මරණය වෙන්නෙද පිළිසරණක්…… මළත් අද ඔබ පතා සතුටක් තියේවිද හෙට දුකක් නැති යම් ලොවක් පලක් නැත සොම්නස සොයා පිටතින් සතුට සොයනු මැන ඔබ දෙසම බලමින්…….. Spread the love!