නුඹ එන්නේ කවදාද Lifestyle Yashmika April 14, 2020 0 473 1 minute read අඳුරු සීතල රෑක තනිය පාළුව ගාව සෙනෙහෙ නුඹ මට පෑව වගුරවයි කදුළු කැට සිතට තනිකම දැනුණ ඇසට වෙහෙසක් දැනුණ නිදි නොමැති මුළු රෑම නුඹ සෙව්වා හැමදාම හඩන සිත සනසන්න නුඹ එන්නේ කවදාද බලමි මග හැමදාම මගේ පෙම් කුමරාන Spread the love!