උපනෙත Sinhala Thishan December 26, 2016 0 605 0 minute read පියවි ඇසට නොපෙනෙනා වෛරස්ද බැක්ටීරියාද තව නේක බොහෝ දේද නිතරම සොයන විමසන උඹේ උපනෙතෙන් බලනු මැන ම හද දෙස වරක් හෝ නුඹ දිස් වේව ඔබට එවිටවත් බෝ සියුම් තත් එහි තිබෙන බව බොහෝ ඒවා බිඳී ගොස් බව… Spread the love!