ස්නේහයේ සිත Sinhala Sithmi Senadheera October 13, 2016 0 652 0 minute read සිත්තරුන් සතු සිත්තමක් මත ප්‍රේමයේ ලොකු වත්කමක් පන්හිදක් ලග ගෙත්තමක් වන ස්නේහයේ සිත රන්මලක් කතාවක් ලග ලතාවක් වන වචනයේ රස විස්කමක් පෙම්වතුන් ලග පෙම් සිනාකැන් මහමෙරක් වන් සැනසුමක් ජීවයක් ලද ජීවිතෙත් අද සිනාවෙන් පිරි රගහලක් Spread the love!