Ashley McLaughlin lays her hand upon the newly placed gravestone for the three Pilkington boys who were killed by their mother. The stone was donated by Modlich Monuments of Columbus and was put in place on December 11, 2015. (Chris Russell/Dispatch Photo)

මෑණියනි

තිත්ත කරුවල ජීවිතේ
අඳුර දුරලන පහන වූ ඔබ
ලතැවුලෙන් මුළු රැයම හඬවා
හිටි ගමන් නිවී ගියේ ඇයි

ජීවිතේ තව බෝ දුරක්
ඔබ වන්දනා කරමියි සිතු මුත්
මට ද මල්ලිට ද
අප්පච්චීට ද සුදු අන්දවා
සසර මග තනිව නිවනට ගියා …

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Thishan

Related post