අහස නුඹ Sinhala Thishan July 29, 2016 0 663 0 minute read අහස නුඹ සයුර මම එක්වෙමු ක්ෂිතිජයේදිවත් නිරායුධ සිත තනි සිතකට තව සිතක් හා කෙසේ යුධ කරන්නද? උහුලනු බැරිව කඳුළු ඔබ දෙකොපුලෙහි තැවරූ රත් පැහැය සෝදාහරියි කිසි දිනක එක්නොවෙන මිරිගු පෙම් කතාවක දෙකොනකට වී හඬන චරිත වේ අප දෙදෙන Spread the love!