නුඹත් කළු අහස වගේ….. Sinhala තාරු July 7, 2016 0 485 1 minute read දේශනය නිම වී එන විටදී මං ඔවුන් ඈතින් ඉන්නවා පාර අයිනේ මිතුරනුත් වටකර මොනවදෝ ඔහු දොඩනවා හැරි හැරී මං ඒ දිහා බැලුවත් ඔහු ගණන් උස්සලා ඉන්නවා ඉහළ ගන්නට කුඩයකුත් නැතිවිට කළු අහසත් මට පිප්පුවා……. ~තාරු~ Spread the love!