~ නුඹ නමින් “තාත්තා” විය~ Sinhala තාරු June 19, 2016 0 753 1 minute read බලන්නට උරඟා ශක්තිය, පුංචි කමට මං පයෙන් ගැහුවා මතකද, නුඹේ පපුවට……………. ගලා අා සෙනෙහසින්, නැඟී අා සිනා පොඳ මුවෙහි රැඳුනා නුඹ නොපෙනිම…………….. අදත් නෑ මට හමුවූයේ තවකෙක්, සමකරන්නට නුඹේ හයියට………………. එතෙක් මෙතෙක් කල් මගේ දිවි තුල යුග පුරුෂයා වූ නුඹ…………………. නමින් “තාත්තා” විය. ~තාරු~ Spread the love!