A couple sits in front of a fountain in Athens’ Syntagma square August 5, 2004. REUTERS/John Kolesidis

පාපෝච්චාරණය

රළ බිඳෙන හඬ ඇහෙන මානෙක
ඇඳක් වටවුන බිත්ති හතරක
හැඟුම් පිටකර තෙරපුනා ළයක
සෙවූ රතු පැල්ලමක් නොම දැක

නුඹ සොයන මං රැකපු පතිවත
තවත් මේ වගෙ දිනෙක දුර ඈත
නුඹ වගෙ දිව්රුව පෙමින් පූජිත
පිදූවෙමි මං සල්ලාල පෙම්වත…

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Prathibha

Related post