කිරිල්ලියකගේ අඳෝනාව Sinhala තාරු June 15, 2016 0 521 0 minute read මීට ටික කලකදී ඉස්සර කිරිල්ලියක මං ගුවනේ ගැටෙනා හයේ හතරේ හැඩි දැඩි අයෙක් ලඟදී මාව අල්ලන් කූඩුවක දැම්මා පැණි අඹ ද රතු කොමඩු ආදිය රස කරලා අනේ මෙමට පෙන්නා ඊයේ රෑ කතුරකුත් ගෙනවිත් අනේ මගේ තටු දෙකම කැපුවා… ~තාරු~ Spread the love!