රජකම Sinhala Thishan May 25, 2016 0 762 0 minute read කැදැල්ලේ පිරි ගිය දරු පැටවූ කුසගින්න නෙතු අගින් එළිදකින ණයට කන බත් ගෙඩිය නවයට කපා දී දරුවන්ට බලා සිටිය නොහැකි දුකින්, නිරාහාර මඩ සෝදාගත් ගොවියා පතා නොව රජකම වාවාගත නොහැකි දුකින් කෘමි නාශක පිහිට ලැබ බොල් පොලව වැළඳ ගනියි Spread the love!