කදුලු වැස්ස Sinhala Kalana Krishantha May 17, 2016 0 900 0 minute read තෙමී යටවී ගියත් බිම් මහල ධනවතුන්ට ඇත සැපවත් උඩුමහල පැල්පතක දුගී අසරණයන්ට හිමිවන්නේ පන්සලේ බණ මඩුවය අහිමිව සෙවනට තිබුනු පොල් අතු කැබලිත් කුලී වැඩ කරන දුප්පතාද වතු වැඩ කරන අසරණයන් ද බලා හිදී අහස දෙස කුසගින්නෙන් හඩන දරුවනට සහනයක් ඉල්ලා වැසි දෙවිදුගෙන්! Spread the love!