වීදි බැස ඇත දහස් ගණනක් Sinhala Danu Thenuwara May 1, 2016 0 453 1 minute read වීදි බැස ඇත දහස් ගණනක් දිනා ගන්නට ජීවිතේ… මාක්ස් වාදී ලෙනින්ලා අද වීදි සැමතැන රැව් දෙතේ… උගුර ලේ රස දැනෙන තෙක් අපි කෑ ගැසුවෙ සැමටම අනේ… අපා දුක් විඳ ලබා ගත් දෙය මුදලටම නොව විකිණුනේ… දුක උරුම වූ අපේ මිනිසුන් මහ රජුන් වී අද දිනේ… හෙට දිනේ සිට වැඩට යා යුතු කම්කරුවෝ වෙයි අපි රටේ… Spread the love!