නුඹ කොතැන සිටියම මොකද Sinhala Chandima Niroshini April 30, 2016 0 490 0 minute read පින්නට හාදු තියාගෙන ආදරේ වස්සනා අඳුරට තුරුල් වී මුළු හිතම සනසනා අහම්බෙන් හිත කොණක මතකයන් රඳවනා එබී නො එබී හිතට මල් වැහිත් ගෙන එනා ___________________________________ඉ නුඹ කොතැන හිටියම මොකද…. නුඹ ඉන්න බව මම දන්නවා __________________________________ Spread the love!