අමුතු හැඟීම Sinhala තාරු April 30, 2016 0 428 0 minute read ඔබ දන්නවාද දන්නේ නෑ…. මට කියාගන්නත් ඉඩක් නෑ…. නොපෙනීම ඇවිත්, නොදැනිම…. තෙරපෙයි හිත යට හෙමිහිට…. මා නොකියන, ඔබ නොදකින, මෙයයි ඒ අමුතු හැඟීම…. ~තාරු~ Spread the love!