අකුරු හතර Sinhala තාරු April 29, 2016 0 563 0 minute read හොයන වෙලාවට ලැබෙන්නේ නැති, ලැබෙන වෙලාවට දැනෙන්නැති, දැනෙන වෙලාවට ලඟ නැති, ලඟ ඉන්න වෙලාවට අගේ නැති, අගේ ඇති විට පේන්න නැති, පේන්න ඇති විට බලන්නේ නැති, මහා අරුමයකි නුඹ නම් අකුරු හතරක, පැටලුණ……… ~තාරු~ Spread the love!