කිසාගෝතමිය Sinhala Thishan April 26, 2016 0 476 1 minute read සොච්චමක වැටුපකට ජීවිතය උකස් කොට උදේ ගොස් හවස එන දුම්රියේ පෙර දිනක ඔබට මෙන් පැහැදුනා මටත් එක් කිසාගෝතමියක් නමුත් ඇය ගැයුවේ නෑ නිබ්බුත පද මා ගෙලේ මුතු පෙළක් නොවූ නිසා වෙන්න ඇති… -තිශාන් කුලසිංහ- Spread the love!