ජීවිතය Sinhala Fäthįmä Bęšüñá March 27, 2016 0 431 1 minute read සිහිනයක් නොව ජීවිතය නින්දෙන් අවදි වූවිට වියැකෙන සිහිනයකි ජීවිතය අවදී වූ පසුත් බිය වද්දවන ජල කදක් නොව ජීවිතය නිස්කලංකව ගලා යන ජල කදක්ය ජීවිතය ගල් පර මත වැදී විසිරයන කුසුමක් නොව ජීවිතය සැමවිටම සුවද දෙන කුසුමක්ය ජීවිතය නිමේෂයකින් පරවයන ෆාතිමා බෙසූනා Spread the love!