මියෙන හිත ළග Sinhala Chandima Niroshini March 20, 2016 0 429 0 minute read අනෝරාවක් නොවී හෙමි හෙමින් ඇඳ වැටියන් මගෙ හිතට සුළි කුණාටුවක් නොවී පාවී සැනසිල්ලේ මඳ පවනක් ව එතියන් මා අසල මගෙ නොවන මා ලෙසම සැබෑවක් නොවෙන සිහින ගෙනවිත් ඇස් ලඟට පායපන් නොමියෙන ලෙසම Spread the love!