දන්නේ නැ මන් හරියකට වැරදුනේ කොතනදැයි නුඹට මට .. Sinhala Indikasampath March 15, 2016 0 504 1 minute read සිනා සෙන ඔය දෑස් අග හැංගිච්ච කඳුළු කැට නොදැක්ක නොවෙයි මන් හිත හදාගෙන අවට … ජීවිතේ අඩි පාරේ අත් එකට පටලා ගෙන පියෙන් පිය ගාටන්න හීන නැතිවා නෙවෙයි මට .. දන්නේ නැ මන් හරියකට වැරදුනේ කොතනදැයි නුඹට මට නුඹ අහසේ වලාකුළු අතර ඉන්නකොට නුඹේ හිත තනි රකියි මගේ ලොවට … Spread the love!