වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ
අහම්බෙන් මගේ ජීවිතේට ඇවිල්ල හිතේ කොනක චූටියට වත් නොතිබ්බ බලාපොරොත්තු මහා ගොඩකින් ජිවිතේ පිරෙවුවේ ඔයා….
තනිවෙලා ජිවත් වෙන්න හිතන් හිටපු මාව හීන ලෝකෙක අතරමං කරපු ඔයා අද මාව ඔයාගේ ජීවිතෙන් එලියටම ඇදල දාල….
එහෙම කරන්න හේතු උනේ මුළු හිතින්ම මම ඔයාට ආදරේ කරපු එකද.ඔයාගෙන් මට කොච්චර වැරදි උනත් වචනයක් වත් නොකිය ඔයාට ආදරේ අඩුවක් නැතුව දීපු එකද ?
කියන්න මට මන් ආදරේ කරපු එකද වරද…?