සුජීගේ ෆෝන් එක
කොහොමින් කොහොම හරි… වැරදීමකින් වෙන්න හරි… සුජී අතේ තමයි දැන් ෆෝන් එක…
ඇත්තටම සුජී ෆෝන් එකට ආදරෙයිද…?
ආදරේ ඇතුව හරි… ආදරේ නැතුව හරි… සුජී ආයේ ෆොන් එක ළමයෙකුට දේවිද බන්…
අපිට මොකටද දැන් සුජීලගේ ෆෝන්… ගන්නවා හොද බ්රෑන්ඩ් නිව් එකක්…
……………………………………………………………………………………..
මට දැන් මලපනිනවා චාමර… උබට මල පැන්නට වැඩක් නෑ මිනිහෝ… සුජීට ගානක්වත් නෑ…