– දහ අට අවුරුදු පැතුම – Sinhala godagama-suda September 11, 2015 0 745 1 minute read උපන් දා ගෙවී ගොස්, ඒළබි තිස් තුන් වෙනි දවස විය දිනය වාසනාවන්තම… උපන්නා බලාපොෙරාත්තුව මුළු හදින්ම පැතු පැතුම… මා දිවිය පුරාවට හිදිවී යැයි මා ළගම… දුක සතුට බෙදාගෙන හිත පුරා මා සමග… අහවරව දහඅට අවුරුදු, කොහේදෝ සිට පැමිණ වෙන කෙනෙකු ගෙන ගියා දහ අට අවුරුදු පැතුම… Spread the love!