I will never leave you
There was this little kid in the OR last Monday , who was crying before being given general anesthesia . He asked his dad who was holding his hand , ” Will I die?” . It`s a good thing that everybody was wearing a face mask cause, otherwise others` faces would look same as the dad and son.
අසුර සෙනඟ ආවත් නුඹ ගෙනයන අටියෙන්
නොබම් වෙසමුණිද පරදා නුඹව රකිම්
මගේ අතින් අල්ලගෙන දෙනෙත පියා
තදිස් සිහින ලොව පිවිසෙනු මැනැවි ඉදින්
ළපටි සමට දැනෙනා සැත් තියණු රිදුම්
බලා ඉදිමි කුමරුනි පෙර නැති විලසින්
ස ඇසින් බලා , සැත්කටු ගෙන මේ ඉන්නේ
වෙදැදුරු මිසක යම දෙව්පුතු නොවන බැවින්
පියාගේ බසට සැනසෙනු මැනවි යැලිත්
නොබම් මරුද රවටා මම නුඹව රකිම්