අසරණ වූ තනිකම … English ආත්මයේ දියසීරාව . . . August 22, 2015 0 419 1 minute read ලොවක් බලා සිට කියත් නුබත් එතන සිට කියත් “පුළුවන් නම් කරපිය” “කරලා පෙන්නපිය ” “උබට බෑ ඒ වගේ වෙන්න ” “එදාට මම පෙන්නනම් ” ඉදින් , මා කුමක් සිතම්ද , වැලපෙන හද ඉවසන්න… මම අහස අල්ලා පෙන්නනම් නුබටත් ලොවටත් නොව මා පෙර සිට පොලවේ පය ගසා හීන මැව් නිසාවෙන්… Spread the love!