ලෝකේ ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි…
ලෝකේ ගෝලාකාරයි,
මිනිස්සු විවිධාකාරයි…
කියල තමයි කතාවට කියන්නේ…
මොන පිස්සුද…
ලෝකේ හරි හතරැස්,
මිනිස්සු ත්කෝණ, පන්චාශ්ර, ෂඩාශ්ර හැම අකාරෙන්ම ඉන්නවා…
යාළුවා යාළුවා කියල කියාගෙන ආවත්
අන්තිමේ හක්කේ දතකුත් ගලවාගෙන යන අය ඉන්නේ
අන්න ඒ නිසයි…
කොළබ නපුරුයි.. නපුරුයි.. කිව්වට,
කොලබ විතරක් නෙමෙයි අම්මේ,
මේ ලෝකෙම හරි නපුරුයි…