භාවනාව Sinhala Namal Satharasinghe August 8, 2015 0 415 1 minute read ගිහි ගෙය අතහැර සිවුරු දරා ගෙන දුක් පිරි සසරේ ඉමක් සොයා වඩවා විදසුන් මනු ලෝ සත හට හිමි දුටු දම් කඳ දෙසමි කියා බවුන් වඩන්නට උඩ මළුවට වී සිටිනා විටදී දෙනෙත් පියා සිහිනෙන් මා බඹ ලොව දම් දෙසුවෙමි සමවෙන්න මට නින්ද ගියා Spread the love!