Launch of Liyamu!

ලියමු.lk  වෙත ඔබ ව සාදරයෙන් පිළිගනිමු!

ලියමු.lk මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එක් ප්‍රධාන පරමාර්ථයක් සහිතවයි. එනම් සකල ශ්‍රී ලංකාවාසී බ්ලොග්කරුවන් සියලු දෙනා සඳහා එක් වේදිකාවක් සකස් කිරීමටයි.

ඔබගේ වටිනා අදහස් ලෝකයා වෙත ගෙන යාමේ ක්‍රියාවලිය අප විසින් අපගේ විවිධ සමාජ ජාල වෙබ් අඩවි හරහා සිදු කරන්නෙමු.

මෙම ව්‍යායාමයේ අපගේ අවසන් අභිලාෂය වන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත බ්ලොග් කලාව හඳුන්වා දීමයි. ඒ සඳහා ලියමු.lk වේදිකාව මහඟු තෝතැන්නක් වේවි යැයි අපි බලාපොරොත්තු වෙමු. ඔබ බ්ලොග් කලාවේ කෙල පැමිණියෙකු වුවද, නවකයෙකු වුවද ලියමු.lk සඳහා අපි ඔබට අරාධනා කරන්නේ ඉමහත් සතුටින් බව දන්වා සිටිමු. මෙම නවමු අත්දැකීම ඔබගේ ජීවිතයේ නව මානයක් විවෘත කරනවා නොඅනුමානයි.

එම නිසා දැන්මම ලියමු.lk වේදිකාව වෙත ගොඩවන්න! ඔබේ කතාව ඔබම ලියන්න!

Welcome to Liyamu.lk!

Liyamu.lk is launched with a simple aim, to unite the extremely talented Sri Lankan blogging community.

We will provide the much needed exposure to these talented bloggers though liyamu.lk and also through our social media channels.

We hope to inspire all Sri Lankans to start blogging, and to make liyamu.lk their platform for that! This is your platform to express yourselves to the whole world! It does not matter whether you have your own blog sites or even if you’re completely new to blogging. We welcome you all to give it a try. We ensure that this new experience would be a rewarding journey for you to enhance your talents.

Hop on the train and enjoy the journey! Express your thoughts to the world, start writing now!

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: